728x90 AdSpace

­
Latest News
Sunday, February 1, 2015

පරිපථයක් යනු කුමක්ද? (!!! සිංහලට පරිවර්තනය කරමින් පවතී!!!.)

දළ විශ්ලේෂණය

arduino.lk වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!...  ඉලෙක්ට්‍රොනික උපකරණ ගැන ඉගෙනගන්න විට ඔබට මුණගැසෙන මුල්ම සංකල්පය "පරිපථය" වේ.  මෙම නිබන්ධනය මගින් එය දේ පැහැදිලි කෙරේ.., වැඩිදුර විස්තර "වෝල්ටීයතාව" යටතේ සාකච්ඡා කරනු ඇත...
Picture of Circuit

ස්විචයක් , LED, සහ ප්‍රතිරෝධක සම්බන්ධ කර සකස් කල සරල පරිපථ ආකාර 2ක්..

කියවීමට...

ඔබ මෙම නිබන්ධනයෙන් උපරිමය ලබා ගැනීමට හොඳ අවබෝධයක් තිබිය යුතු සංකල්ප කිහිපයක් ඇත...
  • විදුලිබලය යනු  කුමක්ද?
  • විදුලි බල ශක්තිය
  • වෝල්ටීයතාව, ධාරාව, ප්‍රතිරෝධය, ඕම් නීතිය
  • සෘජු ධාරා (සරල ධාරා/DC) ,ප්‍රත්‍යවර්ථ ධාරා(AC)
  • ධ්‍රැවීයතාව

මුලික පරිපථ

වොල්ටියතාව සහ එහි ක්‍රියාකාරිත්වය


බැටරි හෝ ප්ලග් පොයින්ට් වල යම් ප්‍රමාණයක වෝල්ටීයතාවක් ඇති බව ඔබ සාමාන්යයෙන් අසා ඇත.. වෝල්ටීයතාව යනු මේවා මගින් නිෂ්පාදනය කරනු ලබන/ලබා දෙනු ලබන විද්යුත් විභවය පිළිබද මිනුමක් වේ..
මෙම වෝල්ට් ඔබ ඒවා භාවිතා කරනකම් බලාසිටි.. නමුත් මෙහි ඇති දෙය නම්, ඕනෑම වැඩක් කර ගැනීමට නම් විදුලියට චලනය වීමට හැකියාව/මාර්ගයක් තිබිය යුතුයි. මෙය එක ආකාරයක බැලුම් බෝලයක් වගෙයි, ඔබ එහි නුල කපනතුරු එය ගුවන් ගත නොවේ.. එනම් ඔබ අවස්ථාව සලසා දෙන තුරු වොල්ටිය තාවයෙන් කාර්යක් සිදු නොවෙ...
බැලුම් බෝලයෙන් එලියට සුළං පැමිණෙන ලෙස නොව විදුලිය ගමන් කරන්නේ සන්නායක තුලින් පමණි..(උද- තඹ කම්බි)
ඔබ බැටරියේ අග්‍ර සන්නායකයකින් එකිනෙක සම්බන්ද කරන්නේ නම් එවිට ඔබ විදුලියට ගමන් කිරීමට මාර්ගයක් ලබා ඇත... එක් අග්‍රයක පමණක් සම්බන්ද කිරීම ප්‍රමාණවත් නොවේ... 
alt text

කුමක් නිසා විදුලිය ගමන් කිරීම සිදුවෙයිද??.. විදුලිය වැඩි වොල්ටිය තාවයේ සිට අඩු වෝල්ටිය තාවයට ගමන් කරයි.. මෙය හරියටම බලුනයක වගේමයි.. බැලුනය තුල වැඩි පීඩනයේ ඇති වායු අඩු පීඩනයක් ඇති පිටතට ගමන් කරයි.. විදුලිය මෙලෙස ගමන් කරන මාර්ගය අතර තුරට ඔබට ප්‍රයෝජනවත් යමක් ඇතුල් කලේ නම් ඉන් ඔබට කාර්යයක් සිදු කර ගත හැක..
alt text
ඕනෑම විදුලි මුලාශ්‍රයක පැති 2ක් ඇත.. ඒවා නම් අඩු වෝල්ටීයතා අග්‍රය හා වැඩි වෝල්ටීයතා අග්‍රයි.  බැටරියක අඩු වෝල්ටීයතා අග්‍රය හා වැඩි වෝල්ටීයතා අග්‍රය පහසුවෙන් හදුනාගත හැක.. ලෝහ කැප් එක ඇති පැත්ත වැඩි වෝල්ටීයතා අග්‍රයවැඩ (+) වේ.. අනෙක් පැතලි පැත්ත අඩු වෝල්ටීයතා අග්‍රයවේ (-). ගෘහස්ත විදුලි සපයුමේත් අඩු වෝල්ටීයතා අග්‍රය(N) හා වැඩි වෝල්ටීයතා අග්‍රය(L) හදුනාගත හැක...

සැම විදුලි මුලාශ්‍රයකම අඩු හා වැඩි වෝල්ටීයතා අග්‍ර තිබීමෙන් කුමක් සිදුවේද?.. මෙය අපිව නැවතත් විභව ශක්ති සංල්පයට ගෙනයනවා. අපිට විදුත් ගැලීමක් ලබා ගැනීමට නම් වෝල්ටීයතා වෙනසක් අවශ්‍ය වෙනවා.. එනම් විභවය වැඩි අග්‍රයක් හා අඩු අග්‍රයක් අවශ්‍ය වෙනවා.. ඕනෑම විදුලි සැපයුමකදිම (-) අග්‍රයට වඩා වැඩි වොල්ටිය තාවය ඇති අග්‍රය (+) අග්‍රයයි.. ඇත්ත වශයෙන්ම වෝල්ටීයතා මැනීමට කරන විට, අපි සාමාන්යයෙන් ඍණාත්මක අග්‍රයයේ වෝල්ටීයතාව 0 (ශුන්‍ය) ලෙස හදුන්වයි.. විභව මුලාශ්‍රයඅනුව ධන අග්‍රයට විවිධ වෝල්ටීයතා අගයන් තිබිය හැක...
විදුලිය ලබා දෙන මුලාශ්‍රය පොම්පයකට සමනය. පොම්පයකට සැමවිටම පැති 2ක් ඇත, පිට කරන පැත්තෙන් එලියට පිට කරයි, ඇතුල් කරන පැත්තෙන් තුලට ඇතුල් වෙයි... බැටරි,ජෙනරේටර්,සෝලා පැනල් යන ආදියේත් එලෙසම සිදුවෙයි. 
යම් උපකරණයක් තුලින් විදුලිය ගලනවිට එයට විරුද්දව යම් ප්‍රතිරෝදී තවක්ද හට ගනී..

මෙතෙක් ඉගෙනගත් දෑ..
  • වෝල්ටීයතාය විභවයයි, නමුත් විදුලිය ප්රයෝජනවත්වීමට ඕනෑම දෙයක් තුලින් ගලා යුතුය
  • විදුලියට ගමන් කිරීමට මාර්ගයක් අවශ්‍යය, එය සන්නායක වලින් සමන්විත අඛන්ඩ මාර්ගයක් විය යුතුය. 
  • විදුලිය විභවය වැඩි තැනෙ සිට අඩු තැනට ගමන් කරයි.
  • DC විදුලියේ (+) හා (-) ලෙස විභව අග්‍ර 2ක් පවතී. (-) අග්‍රයේ විභවය 0 වේ, (+) අග්‍රයේ වැඩි විභවයක් ඇත..

සරල පරිපථය

දැන් අපි සරල පරිපතයක් සැදීමට සුදානම්, පහත පරිදි උපකරණ අමුණා ගත පසු (+) අග්‍රයේ සිට LED හරහා විදුලිය (-) අග්‍රයට ගමන් කරයි.. විදුලිය LED හරහා ගමන් කිරීමේදී ආලෝකය නිකුත් වීම සිදුවේ. 
alt text
අපට ප්‍රයෝජනවත් දෙයක් සිදු කරමින් විදුලිය සංවෘත මාර්ගයක ගමන් කරන විට එය විද්‍යුත් පරිපථයක් ලෙස හදුන්වයි.. තවද මෙහි ආරම්භය හා අවසානය එකම ස්ථානයකිදී සිදුවෙයි..

බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් මුලින්ම කියා සිටියේ විදුලිය (+) අග්‍රයේ සිට (-) අග්‍රයට ගමන් කරන බවයි. නමුත් මෑතකාලයේදී සොයා ගන්නනා ලද්දේ, පරමාණුක මට්ටමින්  (+) අග්‍රයේ සිට (-) අග්‍රයට කිසිවත් ගමන් නොකරන බවත් නමුත් (-) අග්‍රයේ සිට (+) අග්‍රයට ඉලෙක්ට්‍රෝන ගමන් කරන බවත්ය. මෙනිසා ඉලෙක්ට්‍රොනික ධාරාව (-) අග්‍රයේ සිට (+) අග්‍රයටත්, සම්මත විද්‍යුත් ධාරාව (+) අග්‍රයේ සිට (-) අග්‍රයටත් ගමන් කරන බවයි..

ලුහුවත් සහ වීවෘත පරිපථ

භාරය (Load) යනු කුමක්ද?..

විදුලියෙන් අපිට ප්‍රයෝජනවත් කටයුතු සිදු කරදෙන පරිපථ සැදීම අවශ්‍යවේ. පරිපථයේන් අපේ කටයුත්ත සිදු කර දීමට LED දැල්වීම, ශබ්ද නිකුත් කිරීම, වැඩසටහන්(programs) ක්‍රියාත්මක කිරීම යන ආදීය සිදු කරයි..
මෙවැනි දේවල් භාරය(load) ලෙස හදුන්වයි. එයට හේතුව මේවා විදුලි සැපයුමෙන් යම් විදුලි ප්‍රමාණයක් වැය කිරීමයි,ඒමගින් ප්‍රභවයේ විද්‍යුත් ශක්තිය අඩු කිරීම සිදු කරයි. හරියට ඔබ යම් දෙයක් ඔසවාගෙන යන විට ඔබගේ ශක්තිය වය වෙනවා වගෙයි. 
වෝල්ටීයතාව, විදුලිය, භාරය පිළිබද වැඩිදුරටත් ඉදිරියේදී අපි ඉගෙනගමු..

ලුහුවත් පරිපථ

ඔබ විදුලි සැපයුමක අග්‍ර 2ක සන්නායක කම්බියකින් පහත පරිදි සම්බන්ද කලවිට එයට ලුහුවත් පරිපතයක් යැයි කියනු ලැබේ. මෙහිදී ප්‍රයෝජනවත් කාර්යයක් සිදු නොවී බැටරිය විසර්ජනය වීම පමණක් සිදු වෙයි. කිසිදු විටක මෙවැන්නක් සිදු නොවීමට අප වග බලාගත යතුය..
alt text
අපගේ භාරයට/උපකරණයට අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ලබාදීම සිදුකල යුතුය,ආ සදහා සුදුසු අගයකින් යතු ප්‍රතිරෝදක පරිපතයට සම්භන්ද කල යුතුය, එසේ නොමැතිව අදික ධාරාවක් ගලා ගියහොත් අපගේ පරිපතයට හානි සිදුවිය හැක.. 

alt text
පරිපථයක යම් කොටසක් දෑඩිව උණුසුම් වීමක්, දුම දැමීමක් සිදු උවහොත් හැකි ඉක්මනින් පරිපතයෙන් විදුලිය විසඳි කිරීමට කටයුතු කරන්න !!!..

වීවෘත පරිපථ

ලුහුවත් පරිපථයේ විරුද්ද පැත්ත වීවෘත පරිපතයි. මෙහිදී පරිපථයේ ගමන් මාර්ගය සංවෘත නොවේ, එනම් කුමන හෝ ස්ථානයකින් පරිපථය වීවෘත වී ඇත. මෙහිදී මාර්ගය සම්පුර්ණ නොමැති නිසා විදුලිය ගමන් කිරීම සිදු නොවෙයි.. මෙනිසා මෙය පරිපතයක් ලෙස හැදින්විය නොහැක..
alt text
Unlike the short circuit above, nothing will get hurt by this “circuit”, but your circuit won’t work either. If you’re new at circuits, it can often be hard to find where the break is, especially if you’re using breadboards where all the conductors are hidden.

If your circuit doesn’t work, the most likely cause is an open circuit. This is usually due to a broken connection or a loose wire. (Short circuits can steal all the power from the rest of your circuit, so be sure to look for those as well.)
TIP: if you can’t easily find where your circuit is open, a multimeter can be very useful tool. If you set it to measure volts, you can use it to check the voltage at various points in your powered circuit, and eventually find the point where voltage isn’t getting through.

Resources and Going Further

You’ve just learned, in its most basic form, what a circuit is. As you keep learning, you’ll encounter more complex circuits that have multiple loops and many more electronic components. But ALL circuits, no matter how complex, will follow the same rules as the basic one-loop circuit you just learned about.
Your journey into electronics is just beginning, here are some suggested next topics to explore:
  • Breadboards are useful tools that let you quickly build temporary circuits using jumper wires. We use them all the time. You also may want to master working with wire to help you build your circuits.
  • multimeter lets you measure voltage, current, and resistance and is a great help when trying to troubleshoot malfunctioning circuits.
  • Circuits come in all different sizes, shapes, and configurations. Check out the series vs parallel circuits tutorial to see circuits taken to the next level.
Here are some tutorials on the most common components you’ll use when building circuits.
  • A great way to learn about circuits is to start making some. Our LED tutorial will show how to light up one or many LEDs.
  • Resistors are one of the most widely used components in circuits.
  • Capacitors are also found in most circuits. As are Diodes.
  • Blogger Comments
  • Facebook Comments

1 comments:

  1. ඉතා ප්‍රයෝජනවත් මග පෙන්වීමක්...

    ReplyDelete

Item Reviewed: පරිපථයක් යනු කුමක්ද? (!!! සිංහලට පරිවර්තනය කරමින් පවතී!!!.) Rating: 5 Reviewed By: Unknown